About Me.
Geriatric Care Has Most Job Vacancies in Germany
Thanks to the excellent living conditions in Germany, a considerable proportion of the population enjoys good health well into old age. However, with increasing life expectancy and an aging society, combined with the decreasing number of young people beginning their professional career, the demand for professional nursing as well as basic medical care is rising. Germany does have a system; nevertheless, nursing professionals remain to be in high demand and their contribution is more important than ever. Hospitals, nursing homes and other care facilities are always on the lookout for nursing personnel with various levels of qualification in order to meet the increasing demand in the healthcare and nursing professions. This demand is predicted to increase in the following years. Would you like to become part of Germany’s healthcare system? Here you can find out how to start your future-proof career in the healthcare sector!
ජර්මනියට රැකියා සොයන්නන් සඳහා අපගේ ජර්මානු නියෝජිත ආයතන සහකරු වෙත අයදුම් කිරීමට, සුදුසුකම් ලත් හෙදියන් සඳහා මෙම දැන්වීම නිකුත් කෙරේ.

Education and Qualification
Eligibility
Eligibility: A minimum of three years (03) nursing Degree or Diploma Certificate course and registration with Sri Lanka Nursing Council or Private Health Services Regulatory Council (PHSRC) http://www.phsrc.lk/ or TVEC https://www.tvec.gov.lk/ with minimum of 2 years work experience. Some employers shall consider one (01) years’ work experience.
අවම වශයෙන් වසර තුනක (03) හෙද Degree / Diploma සහ ශ්‍රී ලංකා හෙද කවුන්සිලයේ ලියාපදිංචි වීම (PHSRC) http://www.phsrc.lk/ or TVEC https://www.tvec.gov.lk/සහ අවම වශයෙන් අවුරුදු 2 ක සේවා පළපුරුද්ද සහිත ඒ හා සමාන පිළිගත් සුදුසුකම්. සමහර සේවා යෝජකයන් වසර එකක (01) සේවා පළපුරුද්ද සලකා බලනු ලැබේ. අයදුම්කරුවන්ගේ වයස අවුරුදු 40 ට වැඩි නොවිය යුතුය. (පිරිමි සහ ගැහැණු)
වයස අවුරුදු 40- 42 අතර අය සඳහා අදාල කොන්දේසි
1)ඔබගේ උපරිම වයස සීමාව ඔබ ඉල්ලුම් කරන මාසේ පළවෙනිදා වනවිට අවුරුදු හතළිස් දෙකයි මාස හතර නොඉක්ම වූ අයෙකු විය යුතුය.වසරකට වඩා හෙද නිලධාරියෙකු ලෙස සේවය කළ අයකු විය යුතුයි
)ඩිප්ලෝමාධාරී,හෝඋපාධිධාරී විය යුතුයි
2)ජර්මන් භාෂාවේ ඇති A1 A2 සහ B1 මාස අටක් ඇතුළත (වයස අවුරුදු 43 වීමට පෙර) සමත් විය යුතුය
3 )B1 සම්පූර්ණ කිරීම සඳහා 100000/= සම්පූර්ණ පාඨමාලා ගාස්තුවක් අය කරනු ලැබේ
4) ජර්මන් භාෂාව හැදෑරීම අනිවාර්යය වේ.මෙහිදී මාස 7 ( A1-A2-B`1)
තුළ සෑම සතියේ දිනකම රාත්‍රී 9 සිට 10.30 දක්වා ලයක් ජර්මන් භාෂාව ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ උගන්වනු ලබන අතර ඒ සඳහා මසකට දින අටක් රාජකාරී නිවාඩු ලබා ගත හැක.
5) අවසානයේ පවත්වනු ලබන B1 විභාගය පාස් විය යුතුය.ඕනෑම අවස්ථා ප්‍රමාණයක් මේ සඳහා ලබාගත හැක.
6) A2 අවසානයේ සැණින් ඔබගේ ජර්මන් යාම සඳහා අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කරන අතර මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ ඔබව යැවීමට සංගමය කටයුතු කරනු ලැබේ.
7) ඔබට යෑමට අවශ්‍ය සියලුම පහසුකම් නොමිලේ සපයනු ලබන අතර ඔබ ගිය පසු B2 විභාගය කිරීමේ හැකියාව ලැබේ. ඒ සඳහා ආසන්න වශයෙන් යුරෝ 2400 ක පමණ මුදලක් මසකට ඔබට එම රජය විසින් ගෙවනු ලැබේ.
8) එම කාලය තුළ ජර්මන් රාජ්‍ය තුළදී B2 අදාළ විභාගය පාස් විය යුතුය ඒ සඳහා මාස 6 කාලයක් ඔබට ලැබේ. එහි දි මාස තුනක් භාෂාව ද මාස තුනක් රටේ අනිකුත් සංස්කෘතික අංගයක්(adjestment)ද ඉගෙන ගැනීමට සිදුවේ.ඉන්පසුව හෙද නිලධාරීයෙක් වශයෙන් සේවය කළ හැක. ඔබට එම විභාගය සමත් වීමට අවස්ථා හතරක් පමණ ලැබේ.
9) ඔබ අදාල විභාගය පාස් වුවහොත් වසර 5 කාලයක් සඳහා ඔබට එම රට තුළ Registered හෙද නිලධාරියෙකු වශයෙන් සේවය කළ හැක.
10) වසරක කාලය අවසන් වූ පසුව ඔබට තමාගේ පවුලේ උදවිය ගෙන්වා ගැනීමේ කටයුතු සිදු කළ හැක.
8) මෙම සම්පූර්ණ පාඨමාලාව සඳහා රුපියල් 75000/= මුදලක් ගෙවිය යුතු අතර එම 75000/= මුදලින් 50,000/= මුදලක් මෙම පාඨමාලාව අවසානයේ නැවත ඔබට ලැබේ.ඉතිරි 25,000/= ලියකියවිලි සහ අනෙකුත් කටයුතු සඳහා වියදම් වශයෙන් ගෙවීමට සිදු වේ.(එය ඔබට නැවත නොලැබෙන මුදල වේ)
9) ඔබගේ දරුවන් ජර්මනිය තුළට ගිය පසු ඔවුන්ට අධ්‍යාපනය නොමිලේ ලැබෙන අතර ඔවුන් අධ්‍යාපන ලබන කාලය තුළ ඔවුන්ට රක්ෂණාවරණයක් වශයෙන් විශාල මුදල් ප්‍රමාණයක් සෑම මාසයකදීම ලැබෙන බවද විශේෂයෙන් සඳහන් කළ යුතුය.
10) මේ සඳහා සුදුසුකම් ලැබීමේ දී අනිවාර්යයෙන් හෙද නිලධාරියෙක් වශයෙන් අවුරුද්දක පළපුරුද්දක් තිබිය යුතුය.