Picture5.png
logo.png

For Qualified Nurses for Employment in Germany with German Language Course absolutely FREE for Government Nursing Officers

Saman.jpeg
0_edited.jpg

Hello

Eligibility: A minimum of three years (03) nursing Degree (BscN)  or Diploma (NTS) or Certificate course and registration with Sri Lanka Nursing Council and association members with minimum of 2 years work experience. Some employers shall consider one (01) years’ work experience. Age below 40 years ( Male and Female) 

The German language course is conducted free of charge to all applicants submitted via GNOA office to commence the A1 to B1 online in Sri Lanka. The B2 will be conducted in Germany 

 

  • The German partner will issue the letter of confirmation to commence the job application once the A1 assessment is completed  where you will complete the B1 exam and apply for the work visa all organized by the agency. This may take around 7-8 months.

 

  • A sum of LKR 75,000 cash deposit shall be made to the GNOA at the time of enrolment. 50,000 is refundable once the candidate is employed in Germany. Terms and Conditions apply

ජර්මනියට යෑමට සපුරාලිය යුතු අවශ්‍යතා


1) වයස අවුරුදු 40 හෝ 40 ට අඩු විය යුතුය.


2) ජර්මන් භාෂාව හැදෑරීම අනිවාර්යය වේ.මෙහිදී මාස 6 -8
තුළ සෑම සතියේ දිනකම රාත්‍රී 9 සිට 11 දක්වා වූ පැය දෙකක කාලයක් ජර්මන් භාෂාව ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ උගන්වනු ලබන අතර ඒ සඳහා මසකට දින අටක් රාජකාරී නිවාඩු ලබා ගත හැක.


3) අවසානයේ පවත්වනු ලබන B1 විභාගය පාස් විය යුතුය.ඕනෑම අවස්ථා ප්‍රමාණයක් මේ සඳහා ලබාගත හැක.


4) B1 විභාගය පාස් වූ  සැණින් ඔබගේ ජර්මන් යාම සඳහා අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කරන අතර මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ  ඔබව යැවීමට සංගමය කටයුතු කරනු ලැබේ.


5)ඔබට යෑමට අවශ්‍ය සියලුම පහසුකම් නොමිලේ සපයනු ලබන අතර ඔබ ගිය පසු B2 විභාගය කිරීමේ  හැකියාව ලැබේ.ඒ සඳහා ආසන්න වශයෙන් යුරෝ 2800 ක පමණ මුදලක් මසකට  ඔබට එම රජය විසින් ගෙවනු ලැබේ.


6) එම කාලය තුළ ජර්මන් රාජ්‍ය තුළදී B2 අදාළ විභාගය පාස් විය යුතුය ඒ සඳහා මාස 12 කාලයක් ඔබට ලැබේ. එහි දි  මාස තුනක් භාෂාව ද මාස තුනක් රටේ අනිකුත් සංස්කෘතික අංගයක්(adjestment)ද ඉගෙන ගැනීමට සිදුවේ.ඉන්පසුව හෙද නිලධාරීයෙක් වශයෙන් සේවය කළ හැක.


7) ඔබට එම විභාගය සමත් වීමට අවස්ථා හතරක් පමණ ලැබේ.


8) ඔබ අදාල  විභාගය පාස් වුවහොත් වසර තුනක කාලයක් සඳහා ඔබට එම රට තුළ Registered හෙද නිලධාරියෙකු වශයෙන් සේවය කළ හැක.
9) වසරක  කාලය අවසන් වූ පසුව ඔබට තමාගේ පවුලේ උදවිය ගෙන්වා ගැනීමේ කටයුතු සිදු කළ හැක.


10) මෙම සම්පූර්ණ පාඨමාලාව සඳහා   රුපියල් 75000/= මුදලක් ගෙවිය යුතු අතර එම 75000/= මුදලින් 50,000/= මුදලක් මෙම පාඨමාලාව අවසානයේ නැවත ඔබට ලැබේ.ඉතිරි 25,000/=  ලියකියවිලි සහ අනෙකුත් කටයුතු සඳහා වියදම් වශයෙන් ගෙවීමට සිදු වේ.(එය ඔබට නැවත නොලැබෙන මුදල වේ)


11) ඔබගේ දරුවන් ජර්මනිය තුළට  ගිය පසු ඔවුන්ට අධ්‍යාපනය නොමිලේ ලැබෙන අතර ඔවුන් අධ්‍යාපන ලබන කාලය තුළ ඔවුන්ට රක්ෂණාවරණයක් වශයෙන් විශාල මුදල් ප්‍රමාණයක් සෑම මාසයකදීම ලැබෙන බවද විශේෂයෙන් සඳහන් කළ යුතුය.


12) මේ සඳහා සුදුසුකම් ලැබීමේ දී අනිවාර්යයෙන් හෙද නිලධාරියෙක් වශයෙන් අවුරුද්දක පළපුරුද්දක් තිබිය යුතුය.


Family Migration

WhatsApp payment slip to GNOA Office Asanka 077 9992299

Payment to : GNOA-SLG forum account

Name of account : U M S Wijesinghe 
Account Nr 1-0002-09-58905
NSB City Branch